2026 ජූලි 29 බදාදා, 08:31
නවතම පුවත්

පාකිස්තානයේ ඉල්ලීම් ඇෆ්ගනිස්තානය ඉවත දමයි

සාම සාකච්ඡාවලදී පාකිස්තානය ඉදිරිපත් කළ ඉල්ලීම් ඇෆ්ගනිස්තානය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්තාන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි එම ඉල්ලීම් දැඩි ලෙස විවේචනය කරමින් අදහස් දක්වා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ පාකිස්තානය ඔවුන්ගේ අභ්‍යන්තර ආරක්ෂක ගැටලු සඳහා ඇෆ්ගනිස්තානයට දොස් පැවරීමට උත්සාහ කරන බවයි.

අවසන් වරට පැවැති සාම සාකච්ඡාවලදී පාකිස්තානය විසින්, පාකිස්තාන භූමියේ කිසිදු ත්‍රස්තවාදී සිදුවීමක් සිදු නොවන බවට සහතික වන ලෙස ඇෆ්ගනිස්තානයෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

අදාළ ඉල්ලීම තාර්කික නොවන බව ඇෆ්ගනිස්තානය පෙන්වා දෙයි. ඇෆ්ගනිස්තාන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි ප්‍රශ්න කර ඇත්තේ “පාකිස්තානයේ ආරක්ෂාව සඳහා අප වගකිව යුතුද? අපට එහි සාම සාධක හමුදා තිබේද?” යනුවෙනි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories