2026 මාර්තු 25 බදාදා, 10:31
නවතම පුවත්

ලොව දුර්ලභතම “රන් රුධිරය” සොයා ගනී

ලොව සෑම මිලියන හයකින් එක් අයෙකුට පමණක් ඇති, ඉතා දුර්ලභ “Rh ශුන්‍ය” (Rh null) රුධිර වර්ගයක් පවතින බවට සොයාගෙන තිබේ.

මෙම රුධිර වර්ගය පර්යේෂකයන් රසායනාගාරයන්හි නිපදවීමට උත්සාහ කරනු ලබන්නේ, දුර්ලභ රුධිර වර්ග ඇති රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට හැකිවේවා යැයි යන බලාපොරොත්තුවෙනි.

සාමාන්‍යයෙන් බරපතළ ශල්‍යකර්ම අවශ්‍ය පුද්ගලයෙකුට පරිත්‍යාග කරන ලද රුධිරය මඟින් ජීවිතාරක්ෂණය සිදුකරනු ලැබුවද, දුර්ලභ රුධිර වර්ග ඇති පුද්ගලයින්ට තමන්ගේම රුධිරයට ගැලපෙන පරිත්‍යාග කරන ලද රුධිරය සොයාගැනීම අපහසු කාර්යයකි.

මෙම (Rh) ශුන්‍ය රුධිර වර්ගය ලෝකයේ සිටින දන්නා පුද්ගලයින් 50ක තරම් සුළු ප්‍රමාණයක් තුළ පමණක් හඳුනා ගෙන ඇත. මෙම දුර්ලභ රුධිර වර්ගය වෛද්‍ය සහ පර්යේෂණ ප්‍රජාව “රන් රුධිරය” (Golden Blood) ලෙස හඳුන්වනු ලබයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories