2026 ජූලි 29 බදාදා, 02:20
නවතම පුවත්

පොලිසියෙන් බව පවසා යුවළකගේ මුදල් කොල්ල කාලා

ස්වයංරැකියාවක නිරත යුවළක් පසුගිය 08 වන දින රාත්‍රියේ බෙම්මුල්ල පොලිස් වසමට අයත් බෝගමුව ප්‍රදේශයේ වෙළඳසැලකට ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිකරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඔවුන්ව පරීක්ෂාවට ලක්කර තිබේ.

ඔවුන් පොලිස් නිලධාරීන් බවත්, පූර්ණ පරීක්ෂාවක් සිදුකළ යුතු බවත් පවසා මෙම පුද්ගලයන් විසින් යුවළ පැමිණ සිටි ත්‍රී රෝද රථය පරීක්ෂා කර ඇති අතර, අලෙවිකරු උරහිස හරහා දමාගෙන සිටි බෑගයද පරීක්ෂාවට ලක් කර ඇත.

අනතුරුව යතුරුපැදිකරුවන් දෙදෙනා පිටව ගොස් ඇති අතර, අදාළ යුවළට බෑගයේ තිබූ රුපියල් 30,000/= ක පමණ මුදලක් නොමැති බව වැටහීමෙන් පසුව ඔවුන් බෙම්මුල්ල පොලිස් ස්ථානය වෙත පැමිණ පැමිණිල්ලක් සිදුකර තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා බෙම්මුල්ල පොලිස් ස්ථානය මගින් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories