2026 ජූලි 31 සිකුරාදා, 15:32
නවතම පුවත්

තලවකැලේ වෙළෙඳසැළක ගින්නක්

තලවකැලේ තැපැල් කාර්යාලය අසල පිහිටි තොග සහ සිල්ලර වෙළෙඳසැළක අද (නොවැම්බර් 09) දහවල් හටගත් ගින්න, අවට වෙළෙඳසැල්වලට පැතිර යෑමට පෙර තලවකැලේ පොලීසියේ නිලධාරීන් සහ ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව එක්ව පාලනය කර තිබේ.

දහවල් 12:00ට පමණ මෙම වෙළෙඳසැළේ මුළුතැන්ගෙයි ගෑස් කාන්දුවක් ඇතිවීම ගින්නට හේතුව වී ඇත. වෙළෙඳසැල් හිමියා ගෑස් කාන්දුව නවතා දැමීමට උත්සාහ කළද, ගින්න වෙළෙඳසැළ තුළ පැතිර ගොස් තිබේ.

පැතිර යමින් තිබූ ගින්න සෙසු වෙළෙඳසැල්වලට ව්‍යාප්ත වීම දැඩි පරිශ්‍රමයක් යොදා වළක්වා ගැනීමට හැකි වූ බව වාර්තා වේ. ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට මූලික පරීක්ෂණ පවත්වන තලවකැලේ පොලීසිය පවසයි.

ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories