අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැළක අද (නොවැම්බර් 09) ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගාල්ල මහ නගර සභාවට අයත් ගිනි නිවන රථ දෙකක් යෙදවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.