2026 ජූලි 28 අඟහරුවාදා, 06:43
නවතම පුවත්

ලාංකිකයෙකුට පුටින්ගේ ඉහළම ගෞරව සම්මානයක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් පිරිනමනු ලබන ගෞරවනීය රාජ්‍ය සම්මානයක් වන “මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” (Russian State Award for Friendship) ඊයේ (නොවැම්බර් 04) වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතා වෙත පිරිනමන ලදී.

රුසියානු සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව නාමයන් අතරට මෙය අයත් වේ. දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දේශපාලනික, සංස්කෘතික හා ආර්ථික බැඳීම් ශක්තිමත් කිරීම සඳහා වෛද්‍ය වීරසිංහ මහතා ඉටු කළ අගනා සේවය අගයමින් ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබීය.

වෛද්‍ය සමන් වීරසිංහ මහතා මෙම වසරේ (2025) මෙම සම්මානය හිමිකරගත් එකම ආසියානු ජාතිකයා ද වේ.

මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකු වන වෛද්‍ය වීරසිංහ මහතා, 2015 සිට 2018 දක්වා රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද සේවය කර ඇත. ඔහු දැනට ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ මහලේකම් ධුරය සහ කොළඹ පිහිටි රුසියානු භූගෝලීය සංගමයේ සභාපති ධුරය ද දරමින් සිටී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories