2026 මාර්තු 24 අඟහරුවාදා, 10:05
නවතම පුවත්

ඉන්දියාවේ හයිද්‍රාබාද් අසල බස් අනතුරකින් 16ක් මරුට

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් 16ක් පමණ මිය ගොස් ඇති අතර, තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

බොරළු ප්‍රවාහනය කළ ටිපර් රථයක් සහ මගීන් 40ක් පමණ ගමන් කළ බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

ටිපර් රථයේ රියදුරු සහ තවත් මගීන් අටදෙනෙකු එම ස්ථානයේදී ම මිය ගොස් සිටි බව එරට පොලීසිය සඳහන් කළේය. තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories