දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ පිහිටි ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 03ක් යොමු කිරීමට පියවර ගත් බව ගම්පහ ගිනි නිවීමේ ඒකකය පවසයි.