2026 මාර්තු 24 අඟහරුවාදා, 18:57
නවතම පුවත්

ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් යාත්‍රාව දික්ඕවිට වරායට

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගත් මත්ද්‍රව්‍ය සහිත බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාව මේ වනවිට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් තිබේ.

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන මෙම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදාව ඊයේ (නොවැම්බර් 01) සිදු කළ මෙහෙයුමකදී සිය භාරයට ගෙන තිබුණි.

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේ මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රව්‍ය තොගයක් අඩංගු බහුදින ධීවර යාත්‍රාවක් යාත්‍රා කරමින් පවතින බවට නාවික හමුදාවට ලැබුණු විශ්වසනීය තොරතුරක් මත මෙම මෙහෙයුම දියත් කර ඇත.

නාවික හමුදාවට අයත් දිගුදුර නාවික නෞකා යොදාගනිමින් මෙම යාත්‍රාව භාරයට ගෙන ඇති අතර, යාත්‍රාවේ සිටි සැකකරුවන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් සමඟ අදාළ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා මේ වනවිට දික්ඕවිට ධීවර වරායට රැගෙනවිත් ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories