යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පුස්තකාල සිවිලිමේ සඟවා තිබූ මැගසින් දෙකක් සහ වයර් රෝලයක් සොයාගෙන තිබේ.
මෙම සොයා ගැනීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය විසින් කෝපායි පොලීසිය දැනුවත් කර ඇත.
කෝපායි පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.