2026 ජූලි 28 අඟහරුවාදා, 07:39
නවතම පුවත්

ජ්‍යෙ.නි. පොලිස්පතිට එරෙහිව පොලිස්පති සී.අයි.ඩීයට! කවුද මේ ජ්‍යෙ.නි. පොලිස්පති?

පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් යන අයට සහ වත්මන් රජයට අපහාස වන අන්දමින් යූ ටියුබ් නාලිකාවක අයිතිකරු සමග එක් වී අසත්‍ය ප්‍රකාශ සමාජගත කරන ලදැයි කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමට සහ රහස් පොලීසියට පැමිණිලි කර ඇත.

මෙසේ චෝදනාවට ලක් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨත්වයෙන් වත්මන් පොලිස්පතිවරයාට වඩා වැඩි මාධ්‍යය සමග වැඩි ගනුදෙනුවක් සිදු කරන නිලධාරියෙකු බව ආරංචි මාර්ග සඳහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories