2026 මාර්තු 24 අඟහරුවාදා, 19:19
නවතම පුවත්

රනිල් ආයෙ හිරේ යයි ද? තීන්දුව අද

ශ්‍රී ලංකාවේ අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (29) යළි කැඳවීමට නියමිත ව තිබේ.

පසුගිය අගෝස්තු 22 වැනි දා මෙම නඩුවට අදාළ ව හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, පසුව ඔහුගේ අසනීප තත්ත්වයන් සලකා බලා අගෝස්තු 27 වැනි දා ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණ.

රජයේ මුදල් වැය කරමින් ලන්ඩනයේ පෞද්ගලික සංචාරයක නිරත වූ බවත්, මෙහිදී රුපියල් ලක්ෂ 166ක මහජන මුදල් අවභාවිතාවක් සිදු වී ඇති බවට පොදු දේපළ පනත යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල වී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර, එය උත්සවශ්‍රීයෙන් සැමරීමට ද පාක්ෂිකයින් විසින් කටයුතු කරන ලදී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories