2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 22:23
නවතම පුවත්

Michael Kors ගෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.7ක ආධාරයක්!

ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ආහාර වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ගෝලීය විලාසිතා සන්නාමයක් වන මයිකල් කෝර්ස් (Michael Kors) වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.7ක (රුපියල් මිලියන 875කට ආසන්න) දායකත්වයක් ලැබීම එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින් පිළිගනු ලැබ ඇත.

මෙම සහයෝගය, සන්නාමයේ දීර්ඝ කාලීන ‘Watch Hunger Stop’ ව්‍යාපාරය ඔස්සේ, WFP හි ගෙවතුවලින් පාසලට ආහාර සැපයීමේ (Home-Grown School Feeding – HGSF) වැඩසටහනට දායක වනු ඇත.

අරමුදල් යොදවන අංශ:

මෙම අරමුදල් මගින් ලෝක ආහාර වැඩසටහනට (WFP) හැකි වන්නේ:

  • දිස්ත්‍රික්ක 10ක් දක්වා ව්‍යාප්ත කිරීම: ගෙවතුවලින් පාසලට ආහාර සැපයීමේ වැඩසටහන දැනට පවතින දිස්ත්‍රික්ක 8 සිට දිස්ත්‍රික්ක 10ක් දක්වා ව්‍යාප්ත කිරීම.
  • ළමුන් 250,000කට පෝෂ්‍යදායී ආහාර: ඉදිරි වසර තුන පුරා දිනපතා පෝෂ්‍යදායී ආහාර වේල් ළමුන් 250,000කට ලබා දීම.
  • ගොවීන්ට සහ සැපයුම්කරුවන්ට සහය: දේශීය ගොවීන් සහ ආහාර සැපයීමේ නිරත පුද්ගලයන් 1,500කට නැවුම් සහ දේශීයව ලබාගත් නිෂ්පාදන සැපයීමට සහාය වීම.
  • යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම: පාසල් 30ක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories