2026 ජූලි 26 ඉරිදා, 21:43
නවතම පුවත්

කතරගම බස්නායක නිලමේ තේරීම දෙසැම්බර් 05 වැනිදා

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 13 වැනි බස්නායක නිලමේවරයා තෝරාපත් කර ගැනීම සඳහා වන නිලවරණය මෙම දෙසැම්බර් මස 05 වැනි දින පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හිටපු බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ ධුර කාලය පසුගිය සැප්තැම්බර් 22 වැනි දිනෙන් අවසන් වූ අතර, දැනට දෙවිනුවර මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ වන තිළිණ මධුසංඛ මහතා වැඩබලන බස්නායක නිලමේ ලෙස පත් කර ඇත.

නව බස්නායක නිලමේවරයා තෝරාගනු ලබන්නේ සීමිත ඡන්ද 17කින් යුත් ඡන්ද විමසීමකිනි. ඊට දේවාලයට අදාළ ප්‍රධාන විහාරස්ථාන 4ක භාරකරුවන්, වැඩබලන බස්නායක නිලමේවරයා, බිබිල කොටබෝව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 11 දෙනාගේ ඡන්ද ඇතුළත් වේ.

මෙවර නිලවරණය සඳහා දැනටමත් අපේක්ෂකයන් සිව්දෙනෙකු පමණ විහාරස්ථාන වෙත පැමිණ ඇති බව කිරිවෙහෙර විහාරාධිපති හිමිනමක් සඳහන් කර තිබේ. ඔවුන් අතර රුසියාවේ හිටපු තානාපතිවරයකු, රන් භාණ්ඩ ව්‍යාපාරිකයකුගේ ඥාතියකු සහ ඌව පළාතේ ව්‍යාපාරිකයකු සිටින බව වාර්තා වේ.

නව බස්නායක නිලමේවරයා තෝරා පත් කර ගැනීමෙන් පසු ඓතිහාසික කතරගම දේවාලයේ පාලන කටයුතු භාර ගැනීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories