2026 මාර්තු 21 සෙනසුරාදා, 00:45
නවතම පුවත්

ගෝලීය බොරතෙල් මිල ඉහළට

රුසියාවට එරෙහිව ඇමරිකාව සහ යුරෝපා සංගමය විසින් පනවනු ලැබූ නව සම්බාධක හේතුවෙන් ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, මෙම සම්බාධකවල බලපෑමෙන්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 5කින් (5%) ඉහළ ගොස් ඇති අතර, එහි වටිනාකම මේ වන විට අමෙරිකානු ඩොලර් $65.77ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞදි අරාබියට පසු ලොව දෙවන විශාලතම බොරතෙල් අපනයනකරු රුසියාව වන බැවින්, මෙම නව සම්බාධක හේතුවෙන් රුසියානු තෙල් සැපයුම සීමා වීම පිළිබඳව වෙළඳපොළ තුළ ඇති වූ අවිනිශ්චිතතාව මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories