අද (ඔක්තෝබර් 23) පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.
මේ හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන ප්රදේශ වන්නේ:
- කොළඹ 01 සිට 15 දක්වා ප්රදේශ
- බත්තරමුල්ල
- මිරිහාන
- මාදිවෙල
- නුගේගොඩ
- නාවල
- කොලොන්නාව
- IDH
- කොටිකාවත්ත
- අංගොඩ
- වැල්ලම්පිටිය
- ඔරුගොඩවත්ත
- මහරගම
- බොරලැස්ගමුව