2026 මාර්තු 20 සිකුරාදා, 14:02
නවතම පුවත්

පියයුරු පිළිකා දැනුවත් කිරීමක් හෙට පාර්ලිමේන්තුවේදී

ගෝලීය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වන ඔක්තෝබර් වෙනුවෙන්, හෙට (ඔක්තෝබර් 22) දින පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස මන්ත්‍රීවරියන් රෝස පැහැති ඇඳුම්වලින් සැරසී පැමිණෙන ලෙස කථානායකවරයා නිවේදනය කර තිබේ.

කථානායකවරයා අද (21) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, මන්ත්‍රීවරියන් රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් සැරසී පැමිණීමෙන් මෙම වැදගත් කාරණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සහාය වන ලෙසයි.

මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සංකේතාත්මක පියවරක් ලෙස, හෙට දින පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් සඳහා පැළඳීමට රෝස පැහැති ලාංඡනයක් (badge) බෙදා හැරීමට සූදානම් කර ඇති බව කථානායකවරයා වැඩිදුරටත් නිවේදනය කළේය. මෙම ලාංඡනය මන්ත්‍රී පිවිසුමේ දී ලබා දෙනු ඇත

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories