2026 මාර්තු 28 සෙනසුරාදා, 06:47
නවතම පුවත්

“අරක්කු කම්හල් සඳහා ඩීල් කළේ නැහැ, බොරු කී අයට නඩු දානවා”

කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවති සාකච්ඡාවකදී තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මත්පැන් නිෂ්පාදනාගාර බලපත්‍රයක් ලබාදීමේ ගනුදෙනුවකට (ඩීල් එකකට) සම්බන්ධ වූ බවට පළවන වාර්තා අසත්‍ය බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

රටේ ආර්ථිකයට ආයෝජකයින් සම්බන්ධ කර ගැනීම සහ ඔවුන් නිවැරදිව රජය හා සම්බන්ධ කරවීම තම වගකීමක් හා යුතුකමක් ලෙස සලකන බව ද හෙතෙම කියා සිටී.

මෙම චෝදනා එල්ල කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ග ගැනීමට දෙවරක් නොසිතන බව නියෝජ්‍ය අමාත්‍යවරයා තම සමාජ ජාල ගිණුමේ සටහනක් පළ කරමින් ප්‍රකාශ කර තිබේ.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා තම සමාජ ජාල ගිණුමේ පළ කර තිබූ වීඩියෝවක හෙළිදරව්වකට ප්‍රතිචාර ලෙස බව වාර්තා වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories