2026 ජූලි 26 ඉරිදා, 20:13
නවතම පුවත්

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට සම්මානයක්

ශ්‍රී ලංකාවේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) – ලෝක බැංකු වාර්ෂික සමුළුවට සමගාමීව වොෂින්ටනයේදී පැවති “2025 ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරුන්ගේ” සම්මාන උළෙලේදී Global Finance සඟරාව විසින් පිරිනමන ලද “A ශ්‍රේණියේ” සම්මානයෙන් පිදුම් ලබා ඇත.

ආචාර්ය වීරසිංහ මහතාගේ විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, ජාතියේ මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීමේදී ඔහු දැක්වූ දායකත්වය සහ අභියෝගාත්මක ගෝලීය තත්ත්වයන් මධ්‍යයේ ඔහුගේ උපායමාර්ගික කළමනාකරණය මෙම සම්මානයෙන් ඇගයීමට ලක් කෙරේ.

Global Finance සඟරාව වාර්ෂිකව මහ බැංකු අධිපතිවරුන් ඇගයීමට ලක් කරනු ලබන්නේ ප්‍රතිපත්තිවල විශ්වසනීයත්වය, උද්ධමනය පාලනය කිරීම, මුදල් ඒකකයේ ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධන ප්‍රතිඵල මත පදනම්වය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories