2026 මාර්තු 30 සඳුදා, 13:51
නවතම පුවත්

මෙරටින් මැලේරියා රෝගීන් තිස්පහක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් මේ වසරේ ගතවූ කාලය තුළදී පමණක් මැලේරියා රෝගීන් 35 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය (NMAP) අනාවරණය කරයි.

දුක්මුසු පුවතක් ලෙස, වාර්තා වූ රෝගීන් අතරින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවද එම ව්‍යාපාරය වැඩිදුරටත් සඳහන් කළේය.

2016 වසරේදී ශ්‍රී ලංකාව මැලේරියාව සම්පූර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස නම් කරන ලදී. කෙසේ වෙතත්, දැනට වාර්තා වන මෙම රෝගීන් විදෙස්ගතව සිට නැවත මෙරටට පැමිණි පුද්ගලයින් බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න මහත්මිය, මැලේරියා රෝගය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් 071 284 1767 යන දුරකතන අංකය ඔස්සේ අමතන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories