2026 ජූලි 29 බදාදා, 08:32
නවතම පුවත්

ජනපති ට්‍රම්ප්ට එරෙහිව ඇමරිකාව කැළඹෙයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන විලාසය සහ ප්‍රතිපත්තිවලට එරෙහිව එක්සත් ජනපදය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිව්යෝර්ක්, වොෂින්ටන්, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් වැනි ප්‍රධාන ප්‍රාන්ත රැසක මෙම විරෝධතා මේ වන විට පැවැත්වෙමින් පවතී.

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ ජනාධිපති ට්‍රම්ප් සිය රාජ්‍ය පාලනය මෙහෙයවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර ආකාරයට බවයි.

ජනාධිපතිවරයාගේ විදේශ හා වෙළඳ ප්‍රතිපත්ති දැනටමත් එරට විවිධ පාර්ශ්වයන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති අවස්ථාවක මෙම විරෝධතා ආරම්භ වීම එරට දේශපාලන තත්ත්වය වඩාත් උණුසුම් කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories