2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 13:08
නවතම පුවත්

විමර්ශන කටයුත්තකට ඉෂාරව පිටතට රැගෙන යයි

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි, තවත් විමර්ශන කටයුත්තක් සඳහා අද (18) දිනයේත් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට රැගෙන ගොස් තිබේ. ඇය මේ වන විටත් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.

මේ අතර, ඇයට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පොලිස් කොස්තාපල්වරයෙක් තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගම්පහ බබා කෙහෙල්බද්දර පද්මේගේ ජාලය ගැන හෙළි කරයි

සැකකාර ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රශ්න කිරීම් සිදුවන අතරතුර, කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන ‘ගම්පහ බබා’ නැමැත්තාගෙන් ද වැදගත් තොරතුරු අනාවරණය වී ඇත.

ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේගේ පියාගෙන් පද්මේව හඳුනාගත් බවයි. තවද, තමන් කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී සිටි බවද ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ හෙළි කර තිබේ.

ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි කැබ් රථය, පද්මේගේ උපදෙස් මත තමන් සතුව තබාගත් බවද මෙම සැකකරු වැඩිදුරටත් පවසා ඇත.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories