2026 ජූලි 27 සඳුදා, 07:28
නවතම පුවත්

අගමැතිනිය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය අද (ඔක්තෝබර් 16) නවදිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී තිබේ.

මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව වාර්තා වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය ‘X’ ගිණුමේ සටහනක් තබා ඇත්තේ, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය නවදිල්ලියේදී හමුවීමට ලැබීම සතුටට කරුණක් බවය.

“ඉන්දියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම සහ අධ්‍යාපනය හා ධාරිතා වර්ධනය සඳහා අපගේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළා,” යනුවෙන් ද ඔහු සිය සටහනෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

ඔක්තෝබර් 18 වන දින දක්වා ඉන්දියාවේ රැඳී සිටින අග්‍රාමාත්‍ය අමරසූරිය, එම කාලය තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවීමට නියමිතය.

එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යවරයා ද වන අග්‍රාමාත්‍යවරිය හෙට පැවැත්වීමට නියමිත NDTV ලෝක සමුළුවේදී “අවිනිශ්චිත කාලවලදී මෙහෙයවීමේ වෙනසක්” යන මාතෘකාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ද නියමිත බව වාර්තා වේ. තවද, ඇය අධ්‍යාපන හා තාක්ෂණ ක්ෂේත්‍රවල සහයෝගීතාවයේ මාර්ග ගවේෂණය කිරීම සඳහා දිල්ලි ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) සහ NITI Aayog වෙත ද යාමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories