2026 ජූලි 31 සිකුරාදා, 14:33
නවතම පුවත්

‘කජ්ජාගේ’ පුත්‍රයා පොලිස් භාරයට

ඝාතනයට ලක් වූ ‘කජ්ජා’ යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට විධානගමගේ අරුණ ප්‍රියන්ත කුමාරගේ වැඩිමල් පුත්‍රයා වන දහසය හැවිරිදි තරුණයා ඊයේ (ඔක්තෝබර් 13) දින කොළඹ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ භාරයට පත් විය.

මෙම ක්‍රියාවලිය ආරම්භ වී ඇත්තේ, දරුවාගේ මව (මියගිය කජ්ජාගේ බිරිඳ) විසින් තම දරුවා අනාරක්ෂිත තත්ත්වයක පසුවන බවට එම කාර්යාංශය වෙත කරන ලද පැමිණිල්ලක් පදනම් කරගනිමිනි.

මවගේ පැමිණිල්ලට අනුව විමර්ශනයක් දියත් කර තිබූ අතර, ඒ අනුව කොළඹ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙස දරුවාට දැනුම් දී තිබුණි. ඒ අනුව ඔහු ඊයේ දින සිය සීයා සමඟ එම කාර්යාංශයට පැමිණියේය.

එහිදී දරුවාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු, කාර්යාංශය විසින් ඔහුව භාරයට ගෙන ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා, දරුවා ඉදිරියේදී නුගේගොඩ ළමා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

මෙම විමර්ශනය පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories