2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 09:59
නවතම පුවත්

විදුලි ගාස්තු සංශෝධන තීරණය හෙට ප්‍රකාශයට

මෙම වසරේ අවසන් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය හෙට (ඔක්තෝබර් 14) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වන අවසන් කාර්තුව සඳහා සියයට 6.8ක විදුලි ගාස්තු වැඩිවීමක් මහජන උපයෝගිතා කොමිසම වෙත යෝජනා කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සැප්තැම්බර් 18 වැනිදා නැගෙනහිර පළාතෙන් ආරම්භ වූ අතර, එහි අවසන් අදහස් විමසීම පසුගිය ඔක්තෝබර් 8 වැනිදා බස්නාහිර පළාතේදී සිදු කෙරුණි. මෙම සැසිවාරවලදී පුද්ගලයන් 500කට අධික පිරිසක් අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇත.

එහිදී ඉදිරිපත් වූ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගෙන විදුලි ගාස්තු සංශෝධනය සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් වන කොමිසමේ තීරණය හෙට (14 වැනිදා) ප්‍රකාශයට පත්කරනු ඇත.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය අවධාරණය කළේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු නිවැරැදිව සිදු නොවුණහොත් ඉදිරියටත් විදුලි බිල වැඩිවීම නතර කළ නොහැකි බවයි. ඔවුන් සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා කියා සිටියේ ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

තවද, විදුලිය පාවිච්ච් කරන්නන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. ආර්. අතුල මහතා පෙන්වා දුන්නේ විදුලිබල මණ්ඩලය කොටස් කිරීම මගින් දැනට රුපියල් ලක්ෂ 15ක්ව පවතින අධ්‍යක්ෂ මණ්ඩල ගාස්තුව රුපියල් කෝටියකට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහළ යා හැකි බවයි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories