2026 ජූලි 31 සිකුරාදා, 20:43
නවතම පුවත්

ඖෂධ පරීක්ෂණ ගැන කොළඹ විශ්වවිද්‍යාලයෙන් විශේෂ පැහැදිලි කිරීමක්

කොළඹ විශ්වවිද්‍යාලයේ නම වැරදි ලෙස භාවිත කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු ප්‍රචාර ගණනාවක් පැතිර යමින් ඇති බවට විශ්වවිද්‍යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

විශ්වවිද්‍යාලය අවධාරණය කරන්නේ, සිය පර්යේෂණ සහ සංවර්ධන කටයුතු පිළිබඳ නිවැරදි තොරතුරු මහජනතාව වෙත නිකුත් කරනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ නිල වෙබ් පිටුව හෝ නිල සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ පමණක් බවයි.

කොළඹ විශ්වවිද්‍යාලය විසින් ඖෂධීය ශාකසාර සූදානම් කිරීම්වල ඇති ගුණාංග පිළිබඳ පර්යේෂණ ගණනාවක් සිදු කරමින් සිටින බව පිළිගන්නා නමුත්, එම පර්යේෂණ මෙතෙක් සායනික පරීක්ෂණ මට්ටමට හෝ ඖෂධ ලියාපදිංචි කිරීමේ අදියරට පැමිණ නොමැති බවද අවධාරණය කරයි.

එම හේතුව නිසා, මෙම පර්යේෂණ නිෂ්පාදන කිසිවක් දැනට ඖෂධ ලෙස සැලකිය නොහැකි බව විශ්වවිද්‍යාලය පෙන්වා දෙයි.

ඒ අනුව, සුදුසුකම් ලත් වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන ලියාපදිංචි ඖෂධවලට පමණක් අනුගත වන ලෙස කොළඹ විශ්වවිද්‍යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories