2026 ජූලි 28 අඟහරුවාදා, 01:21
නවතම පුවත්

විජය කුමාරතුංග අනුස්මරණ ‘විජය සිනෙදසුන්’ සිනමා දැක්ම ඇරඹෙයි

අභාවප්‍රාප්ත ජනප්‍රිය නළු විජය කුමාරතුංග මහතාගේ 80 වැනි ජන්ම දිනයට සමගාමීව සංවිධානය කරන ලද ‘විජය සිනෙදසුන්’ සිනමා දැක්ම ඊයේ (09) ආරම්භ විය.

හෙළරූ ආයතනය, Horizon Campus හි Rotaract සමාජය, Kaleli සහ Capitali යන ආයතන එක්ව මෙම සිනමා දැක්ම සංවිධානය කර තිබේ.

සිනමා දැක්ම ආරම්භ කරමින් ඊයේ සවස 5.00 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී ‘තුෂාරා’ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණි. මෙම ප්‍රදර්ශනය සඳහා විශාල රසික පිරිසක් පැමිණ සිටි බව වාර්තා වේ.

සිනමා දැක්ම යටතේ අද (10) දින ‘මහ ගෙදර’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිත බව සංවිධායකයෝ සඳහන් කරති. විජය කුමාරතුංගයන්ගේ සිනමා දායකත්වය අගය කිරීම මෙම සිනමා දැක්මේ ප්‍රධාන අරමුණයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories