2026 ජූලි 31 සිකුරාදා, 20:43
නවතම පුවත්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ නිල සංචාරයක් අරඹයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් රොඩ්නි ස්ටාමර් මහතා ඉන්දියාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ. මෙය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඔහු ඉන්දියාවේ සිදුකරන පළමු නිල සංචාරය සනිටුහන් කරයි.

මුම්බායි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවූ ස්ටාමර් මහතා, දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇත.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ මෙම ඓතිහාසික සංචාරය දෙරට අතර ව්‍යාපාරික හා වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතා එහිදී ප්‍රකාශ කර තිබුණි.

වාර්තා වන පරිදි, ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර ඇතිකරගත් නව වෙළෙඳ ගිවිසුමට අනුව, බ්‍රිතාන්‍ය නිෂ්පාදන සඳහා වන තීරුබදු සියයට 15 සිට සියයට 3 දක්වා සැලකිය යුතු ලෙස අඩු කිරීමට තීරණය වී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories