2026 මැයි 15 සිකුරාදා, 14:35
නවතම පුවත්

මහින්ද බලන්න මහින්දත් යයි. සුවදුක් විචාරයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී කොළඹ විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් නික්ම ගියේය. ඒ සැප්තැම්බර් 11 වැනිදා වන අතර, මෙම තීරණයට හේතු වූයේ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනත ක්‍රියාත්මක වීමයි. මෙම පනත යටතේ හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී තිබූ නිල නිවාස යළි රජයට භාර දීමට සිදුවීම නිසා, රාජපක්ෂ මහතාට ද විජේරාම නිල නිවස භාවිත කිරීමේ වරප්‍රසාදය අහිමි විය.

ඒ අනුව, එතුමා සිය උපන් ගම වන හම්බන්තොට, තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස වෙත පැමිණි අතර, එතැන් පටන් දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් මෙන්ම සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් ඔහුගේ සුවදුක් විමසීම සඳහා කාල්ටන් නිවසට පැමිණෙමින් සිටිති.

මෙලෙස සුවදුක් බැලීමට පැමිණි අය අතර හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද විය. එතුමා ද පසුගියදා තංගල්ලේ කාල්ටන් නිවසට ගොස් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසා තිබේ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories