2026 ජූලි 28 අඟහරුවාදා, 06:54
නවතම පුවත්

මාලිමාවට බලය හිමි ‘තවලම’ හදිසියේ කල් තබයි..!

ජාතික ජන බලවේගයට බලය හිමි තවලම ප්‍රාදේශිය සභාවේ 2025 ඔක්තෝම්බර් මස 07 වැනි දිනට යෙදී තිබූ 07 වන සභාවාරයේ පස්වැනි මහා සභාව 2025 ඔක්තෝම්බර් මස 09 වැනි දින දක්වා කල්තබන ලදී.

අද දිනට යෙදී තිබූ සභාවාරයට අදාල කල් දී ඇති යෝජනා ලබාගැනීම ප්‍රාදේශිය සභා රීති මාලාවේ 11.1 රීතිය උල්ලංඝනය කරමින් යෝජනා ලබාගැනීම හා මහා සභාවට අදාල න්‍යායපත්‍රය සභිකයන්ට ලබාදීමේ දී අනුගමනය කළ යුතු ප්‍රාදේශීය සභා රීති මාලාවේ 2.3 උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස සභාව කල් තැබීම සිදුකරන ලදී.

අද දිනට නියමිත සභාවාරය සදහා 2026 වර්ෂය සදහා වන අයවැය කෙටුම්පත ද ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර තිබුනි.

සමගි ජන බලවේගය ප්‍රමුඛ, සර්වජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ මන්ත්‍රීවරුන් විසින් සභාවේ නිත්‍යානුකූල භාවය හා රීති උල්ලංඝනය කිරීම සම්බන්ද අත්සන් කරන ලද ලිපියක් සභාව ආරම්භයේදී ලබාදීමත් සමග එම ලිපිය සභාපතිවරයා විසින් සලකා බැලීමෙන් පසු මෙලෙස සභාව කල් තැබීම විශේෂත්වයකි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories