2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 14:17
නවතම පුවත්

නෙත්තමළුව විනාශයි

වැල්ලවාය, නෙත්තමළුව රක්ෂිතයේ විශාල ගින්නක් හට ගෙන ඇති අතර ඉන් අක්කර විස්සකට අධික භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙත්තමළුව කඳු රක්ෂිතයේ ඊයේ (27) පස්වරුවේ දී මෙම ගින්න හටගෙන තිබුණි.

ගින්න ඊයේ රාත්‍රී කාලය පුරාවටම කඳු රක්ෂිතයේ වේගයෙන් පැතිර ගොස් ඇත.

මෙම දිනවල එම ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් වරින් වර නෙත්තමළුව රක්ෂිතයේ ගිනි ගැනීම් සිදුව ඇති අතර ගින්න පැතිරයෑමට ද එය හේතුවී තිබේ.

හරිත වර්ණයෙන් ස්වයංපෝෂිත සංවේදී පරිසර පද්ධතියක මෙම ගින්න පැතිර ගොස් ඇති අතර අද (28) අලුයම වන විට ගින්න පාලනය කර තිබූ නමුත් තැනින් තැන තවමත් ගිනිගැනීම් දක්නට ලැබෙන බව “අද දෙරණ” වාර්තාකරු සඳහන් කරයි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories