2026 ජූලි 28 අඟහරුවාදා, 05:38
නවතම පුවත්

සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීමේ ඉතිහාසගත ප්‍රවණතාවක් !

ශ්‍රී ලංකාවට ගිය සැප්තැම්බර් මාසයේදී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 158,971 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙය මෙරට ඉතිහාසයේ සැප්තැම්බර් මාසයකදී ලැබූ වැඩිම සංචාරක පැමිණීම ලෙස සටහන් වූ අතර, පෙර වාර්තාව 2018 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ 149,087 ක් වූ සංඛ්‍යාවයි. එය මෙවර 6.6% කින් ඉහළ ගොස් ඇත.

2024 සැප්තැම්බර් මාසයේ සංඛ්‍යාව සමඟ සැසඳිමේ දී මේ වසරේ සංචාරක ගණන 30.2% ක වර්ධනයක් දැක්වූ බවද සදහන් වේ. ඉන්පසු, 2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයින් ගණන 1,725,494 ක් ලෙස ලියාපදිංචි වී ඇත.

මෙම සංචාරකයින්ගෙන් වැඩිම පිරිස පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය සහ චීනය යන රටවලින්ද විශාල සංඛ්‍යාවක් මෙරටට ගමන් කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories