මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල පිළිබඳ ආයතනය විසින් දැනුම්දී තිබේ.
ඒ අනුව, 2025 ඔක්තෝම්බර් මාසය සඳහා කිසිදු මිල වෙනසක් සිදු නොවී ඇත.
මෙයට අනුව:
කිලෝග්රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100
කිලෝග්රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645