දිස්ත්‍රික් 9 කින් ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ, ගතවූ කාලය තුල මෙරටින් ඩෙංගු රෝගීන් 38764 දෙනෙකු වාර්තාවී ඇති බවයි.