මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්රදේශයෙන් වාර්තා වන පුවතකට අනුව, තාප්පයක් ඉදිකරමින් සිටි කම්කරුවන් පිරිසක් මතට විශාල පස් කන්දක් කඩා වැටී ඇත.
සිද්ධියෙන් යට වූ කම්කරුවන් මුදාගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.