2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 19:59
නවතම පුවත්

ආදායම් බදු සැප්තැම්බර් 30 ට පෙර ගෙවිය යුතු බවට දැනුම්දීමක්

2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු සඳහා අවසන් ගෙවීම් 2025 සැප්තැම්බර් 30 දිනට හෝ ඊට පෙර සිදු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් සියලුම බදු ගෙවන්නන්ට දැනුම් දී තිබේ.

මෙම නියෝගය තනි පුද්ගලයන්, සමාගම්, සංස්ථා, හවුල් ව්‍යාපාර සහ අනෙකුත් සියලුම ලියාපදිංචි ආයතන ඇතුළු සියලුම බදු ගෙවන්නන්ට අදාල වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

Online Tax Payment Platform (OTPP) මඟින් අන්තර්ජාලය හරහා ගෙවීම හෝ ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවක් වෙත ගොස් ගෙවීම මගින් මෙම අවසන් ගෙවීම් සිදුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රමාදවීම් හෝ ගෙවීම් පැහැර හැරීම් සඳහා පොලී සහ දඩ මුදල් අය කරන බවත්, මේ නිසා මුදල් ගෙවීමේ ස්ලිප් (Paying-in slips) ලැබෙන තෙක් බලා නොසිට නියමිත දිනට පෙර ගෙවීම් සිදු කරන ලෙසද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories