2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 11:03
නවතම පුවත්

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ මියගිය පිරිස 80 ඉක්මවයි !

ඊශ්‍රායලය ඊයේ (24) දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ විශාල ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 80කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇතිවූ මරණ ගණනෙන් වැඩි දෙනෙකු ගාසා නගරයේ නාගරිකයින් බවද සඳහන් වේ. එමගින් අවතැන් පවුල් රඳවාගෙන සිටි ගොඩනැගිල්ලකට සහ කුඩාරමකට එල්ල වූ ප්‍රහාරයකින් පමණක් පුද්ගලයින් 20ක් ජීවිතක්ෂයට පත් වී ඇත.

මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන්ද සිටින බව වාර්තා වෙයි. එහෙත්, මෙම ප්‍රහාරයන් පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය ප්‍රකාශ කළේ, තමන් ඉලක්ක කරගත්තේ හමාස් සටන්කාමීන් බවයි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories