2026 ජූලි 31 සිකුරාදා, 20:46
නවතම පුවත්

පොදු ප්‍රවාහන රියදුරන්ට නව බලපත්‍රයක්

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ, 2025 දෙසැම්බර් 31 වනදා සිට සියලුම පොදු මගී ප්‍රවාහන රියැදුරන් සඳහා නව ‘පොදු ප්‍රවාහන බලපත්‍රයක්’ (PT) අනිවාර්ය කරන බවයි. මෙම නව ක්‍රමවේදය මඟින් පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි.

ඊයේ (20) අම්පාරේදී පැවැති උත්සවයකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම නව බලපත්‍රය නිකුත් කිරීම සඳහා අවශ්‍ය සියලු රෙගුලාසි දැනටමත් සකස් කර අවසන් බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, පොදු ප්‍රවාහන සේවය යනු වගකීම් සහිතව කළ යුතු කාර්යයක් බවත්, මෙම වෘත්තිය සැහැල්ලුවෙන් සලකන පුද්ගලයන් මගීන් ප්‍රවාහනයට සුදුසු නොවන බවත්ය. මෙම නව නීතිය හරහා පොදු ප්‍රවාහන සේවය වඩාත් විධිමත් කිරීමට සහ මගීන්ට ආරක්ෂිත හා විශ්වාසදායි සේවාවක් ලබා දීමට පියවර ගන්නා බව රජය පෙන්වා දෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories