2026 ජූලි 31 සිකුරාදා, 11:29
නවතම පුවත්

ප්‍රංශයෙන් කොළඹ වායුව බලන්න ඇවිත්

ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියක් යටතේ, කොළඹ නගරයේ වායු දූෂණ මට්ටම් මැනිය හැකි නවීන බහු-දූෂක හඳුනාගන්නා උපකරණයක් ඊයේ (සැප්තැම්බර් 17) සිට ක්‍රියාත්මක කරන ලදී.

මෙම උපකරණය මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙහෙයවන වායු තත්ත්ව අධීක්ෂණ මධ්‍යස්ථානයේ සවි කර ඇති අතර, අනාගත වායු දූෂණ අවම කිරීමේ සැලසුම් සඳහා විශ්වාසදායක දත්ත ලබා දීමට නියමිතය.

ඉහළ නිරවද්‍යතාවයෙන් යුත් Online Real Time Web Based Air Quality Monitoring System හරහා දත්ත ලබා දෙන මෙය, ජාතික මෙහෙයුම් කමිටුවේ මගපෙන්වීම යටතේ පරිසර අමාත්‍යාංශයේ වායු තත්ත්ව කළමනාකරණ ඒකකය අධීක්ෂණය කරයි.

නව උපකරණය ස්ථාපනය කිරීමේ උත්සවය පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකා හා ප්‍රංශ නිලධාරීන් පිරිසක් සහභාගිවූ බවද සදහන් වේ.

මහනුවර කොලින් හරිශ්චන්ද්‍ර විසිනි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories