ඕස්ට්‍රේලියා 19න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියක් සහ එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් සංචිතය නම් කර ඇත.
සංචිතය:
මනුදි නානායක්කාර (නායිකා), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, හිරුනි හංසිකා, නෙතංගි ඉසුරංජලි, රශ්මිකා සෙව්වන්දි, සසිනි ගිම්හානි, අසේනි තලගුණේ, ප්‍රමුදි මෙත්සරා, ඩනොද්යා සෙව්මිණි, චමුදි ප්‍රබෝධා, ලිමන්සා තිලකරත්න, රශ්මි නේත්‍රාංජලි, රිස්මි සන්ජනා, මෙත්හලි අයෝද්‍යා