2026 ජූලි 31 සිකුරාදා, 06:48
නවතම පුවත්

තම දරුවන් වෙනුවෙන් සටන් කළ ගුරු දරුවන්ගේ ඉල්ලීම් සාර්ථකයි

ජාතික පාසැල්වල වසර තුනක සේවය සම්පූර්ණ කළ ගුරුවරුන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින්ට තම දරුවන් සේවය කරන පාසලට ඇතුළත් කර ගැනීමේ අවස්ථාව යළි ලබාදෙන ලෙස ඉල්ලමින් ආරම්භ කළ උපවාසය ඊයේ රාත්‍රියේ අවසන් කළේය.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු දරුවන්ගේ එකමුතුව ආරම්භ කළ මෙම උපවාසය, ජනාධිපති ලේකම් කාර්යාලයේ බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව නවතා දැමිය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ගුරු දරුවෝ පසුගිය දින කිහිපය පුරා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ විරෝධතාවල නිරත වූ අතර, විසඳුමක් නොලැබීම නිසා ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයට ඊයේ පැමිණ ඇත.

අදාළ අවස්ථාවේදී ඔවුන්ගෙන් කිහිප දෙනෙකු අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමග සාකච්ඡා කළත් එය අසාර්ථක වූ බව සඳහන් කරමින් ඔවුන් උපවාසයක නිරත වූහ.

අවසන් වශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකට පසු ඔවුන් උපවාසය අවසන් කළ බව වාර්තා වෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories