2026 මාර්තු 30 සඳුදා, 15:43
නවතම පුවත්

ජාතික රෝහලේ සීසීටීවී සියල්ල අක්‍රිය වෙලා

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සීසීටීවී කැමරා පද්ධතිය සති 18කට අධික කාලයක් ක්‍රියා විරහිතව පවතින බව හෙළිව ඇත.

අදාළ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර පවසන්නේ, මෘදුකාංග ගැටලුකාරීත්වය හේතුවෙන් කැමරා පද්ධතිය අක්‍රිය වී ඇති බවයි. චීන ජාතිකයන් ඉදිකර ඇති ගොඩනැගිල්ලේ කැමරා නඩත්තු කටයුතුද සිදු කරනුයේ චීනයේම විශේෂඥයන් විසින් වන අතර, මේ වනවිට ඔවුන්ට එම තත්ත්වය පිළිබඳව දැනුම් දී තිබේ.

වෛද්‍ය රත්නසේකර වැඩිදුරටත් සඳහන් කරන්නේ, නඩත්තු කටයුතු පිළිබඳව දැනටමත් සාකච්ඡා සිදුවමින් ඇති බවත්, ඉදිරියේදී කැමරා පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවත්ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories