කළුතර උතුර පොලිස් වසමේ වස්කඩුව ප්‍රදේශයේදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙන අතර මෙම සිදුවිම,
ඊයේ (26) දින දහවල් කාලයේදී එම අනතුර සිදුව තිබුණේ මහව සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන්.
39 හැවිරිදි වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. මෙම,
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි