2026 ජූලි 31 සිකුරාදා, 20:43
නවතම පුවත්

2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන් !

චීන රජය, ශ්‍රී ලංකාවේ රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404 දෙනා සඳහා 2026 වර්ෂයට අවශ්‍ය සම්පූර්ණ නිල ඇඳුම් ප්‍රමාණය ප්‍රදානය කිරීමට එකඟ වී ඇත.

ඒ සඳහා අදාළ එකඟතා සහතික හුවමාරු කිරීමේ උත්සවය ඊයේ (11) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ මූලස්ථානයේ දී පැවැත්විණි. උත්සවයට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහත්වරුන් ප්‍රධානත්වය දරා තීබේ.

එහිදී අදාළ සහතිකය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා සහ චීන තානාපති Qi Zhenhong මහතා අතර හුවමාරු කරන ලදී.

අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා අවස්ථාවේදී ප්‍රකාශ කළේ, “2025 වර්ෂය සඳහාද චීනය රෙදි මීටර් මිලියන 11.82ක දායකත්වයක් ලබා දුන් බවත්, ඒ මඟින් ජාතික අවශ්‍යතාව සම්පූර්ණයෙන් ආවරණය වූ අතර රට පුරා සිසුන් මිලියන 4.6කට වැඩි පිරිසකට ප්‍රතිලාභ සලසන බවත්, රුපියල් බිලියන 5.17කට වැඩි වටිනාකමක් ඇති මෙම දායකත්වය සෑම සිසුවකුටම ගෞරවයෙන් හා සමානාත්මතාවයෙන් අධ්‍යාපනය හැදෑරීමට මඟ පාදා ඇති බැවින් 2026 සඳහාද එවැනි ම සෘජු සහයෝගය ලබාදීම ඉතාමත්ම අගය කළ යුතු බවය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories