2026 මාර්තු 28 සෙනසුරාදා, 00:54
නවතම පුවත්

ප්‍රසන්න රණතුංග අභියාචනය ඉල්ලා අස්කර ගනියි.

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම සහ දඩ මුදලින් තමාව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් ඔහුගේ නීතිඥවරු විසින් අද අභියාචනාධිකරණයෙන් ඉල්ලා අස් කරගෙන ඇත.

හිටපු අමාත්‍යවරයාට නියම කෙරුණු රුපියල් මිලියන 25ක දඩ මුදල කොටස් වශයෙන් ගෙවීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කල් ලබා දුන් අතර, එම අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට අවසර ඇත.

මෙම අභියාචනය අද (11) මායාදුන්නේ කොරයා, කුමාරන් රත්නම්, සශී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ප්‍රසන්න රණතුංගට නියම කෙරුණු රුපියල් මිලියන 25ක දඩ මුදල කොටස් වශයෙන් ගෙවීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කල් ලබා දුන් අතර, අනතුරුව එම අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

ඔහුට එල්ලවූ චෝදනාවන්නේ ඔහු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව කටයුතු කළ අවධියේදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories