2026 ජූලි 29 බදාදා, 08:31
නවතම පුවත්

ජනාධිපති මැක්‍රොන්ගේ මිතුර සෙබස්තියන්ට අග්‍රාමාත්‍ය ධූරය !

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහුගේ ආසන්න සහෝදර මිතුරෙකු වන සෙබස්තියන් ලෙකෝර්නු පත්කර ඇත.

මෙම පත්කිරීම සිදු කෙරුණේ විශ්වාසභංග යෝජනාවක් සම්මතවීමෙන් පැය 24කට පසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

39 හැවිරිදි ලෙකෝර්නු, පසුගිය වසර තුනකදී ප්‍රංශයේ සන්නද්ධ හමුදා අමාත්‍යවරයා ලෙස සේවය කළ අතර, යුක්රේනයේ රුසියාවේ යුද්ධයට ප්‍රංශයේ ප්‍රතිචාරය පිළිබඳව විශේෂයෙන් කටයුතු කර තිබේ.

එලිසී මාලිගය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, ජනාධිපති මැක්‍රොන්ගේ හත්වැනි අග්‍රාමාත්‍ය ලෙස පත්වූ ලෙකෝර්නුට ඊළඟ අයවැය සම්මත කර ගැනීමේ අරමුණින් විවිධ දේශපාලන පක්ෂ සමග සංවාද හා සාකච්ඡා කිරීමට වගකීම් පවරා ඇති බවයි. කෙසේ වෙතත්, ලෙකෝර්නුගේ පත්කිරීම වාමාංශික සහ අති දක්ෂිණාංශික පක්ෂවල විවේචනයට ලක්ව ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories