2026 මාර්තු 27 සිකුරාදා, 21:32
නවතම පුවත්

විස්සයි විස්ස අවසන් තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට !

ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ අතර අද (07) පැවැත්වෙන තෙවන සහ අවසන් විස්සයි–20 තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ජයගත්තාය. ඒ අනුව ඔහු පළමුව පන්දු යැවීමට තීරණය කර ඇත.

පෙර පැවති තරග දෙකින් දෙපාර්ශවයම එක් තරගයක් බැගින් ජයගත් බැවින්, මෙම තරගයේ ජය ගන්නා කණ්ඩායමට ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට හැකි වේ.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම විසින් වෙනස්කම් දෙකක් සිදු කර ඇත. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා සහ මතීෂ පතිරණ කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර, නුවනිඳු ප්‍රනාන්දු සහ මහීෂ් තීක්ෂණ අද දින තරඟය සඳහා සහභාගි නොවේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories