2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:02
නවතම පුවත්

ජපන් අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙයි !

ජපාන අගමැති ෂිගේරු ඉෂිබා තම අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ අද (07) වන දිනයේදීය. එමඟින් ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකය නව දේශපාලන අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව විදෙස් වාර්තා සඳහන් කරයි. තම පාලක පක්ෂය තුළ ඇති විය හැකි ගැටුම් සහ භේදතා තරමකින්වත් වැළැක්වීම සඳහා මෙය කළ මැදිහත් වීමක් බවද සදහන් වේ.

ඉෂිබා අද දිනයේ එරට වේලාවෙන් සවස 6ට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තමාගේ තීරණය පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.

ජූලි මස පැවති මැතිවරණයේදී ඔහුගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයට මුහුණ දුන් දැවැන්ත පරාජය මත ඉල්ලා අස්විය හැකි බවට පසුගිය සති කිහිපය තුළ පළ වූ වාර්තා ඉෂිබා ප්‍රතික්ෂේප කළේය. එහෙත් අද නිකුත් කළ නිවේදනයෙන් ඔහුගේ අවසන් තීරණය හෙළිදරව් වී ඇත. මෙම මැතිවරණ පරාජය හේතුවෙන් ඉෂිබාගේ සන්ධානයට තම ප්‍රධාන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම දැඩි අභියෝගයකට මුහුණ දී තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories