2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 13:42
නවතම පුවත්

ඇල්ල බස් රථ අනතුරේ ජීප් රථ රියදුරා අත්අඩංගුවට!

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදු වූ බස් රථ අනතුරට අදාලව ජීප් රථ රියදුරුවරයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් ආරංචි මාර්ගයන්ට අනුව, ඇල්ල වැල්ලවාය දෙසට ගමන් කරමින් තිබූ බස් රථය ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළීමෙන් මෙම අනතුර සිදු විය.

ඊයේ (4) රාත්‍රී 9.00ට පමණ මෙලෙස සිදු වූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස්, තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර සිටී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories