2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 08:26
නවතම පුවත්

පෞද්ගලික බැංකුවක නමින් ඩිජිටල් ක්‍රමේට කෝටි 600 ක වංචාවක්

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (3) දින වාර්තා කළේ, මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි මගින් පුද්ගලයන් රැවටී රුපියල් කෝටි 600කට අධික මුදල් වංචා කර ඇති බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සඳහන් කළේ, සංවිධානාත්මක සයිබර් අපාධකරුවන්ගේ කණ්ඩායමක් මෙම වංචාව සිදුකර ඇති බවය. එම කණ්ඩායම ව්‍යාජ වෙබ් අඩවි සකස් කර, බැංකුවේ නියමිත පාරිභෝගිකයන්ගේ මුදල් රැවටවමින්, විශාල මුදල් වංචා කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම, මෙම වංචා සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සහ විමර්ශන වැඩිදියුණු කිරී සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලබා දී තිබේ.

අධිකරණය වෙත මෙම විමර්ශනේ ප්‍රගතිය පිළිබඳ වාර්තා කිරීමද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇත. මේ අනුව, ජාතික සයිබර් ආරක්ෂාවට හා පුද්ගලික පාරිභෝගිකයන්ගේ මුදල් ආරක්ෂාවට බලපාන මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැඩි පරීක්ෂණයක් පැවැත්වෙනු ඇත.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories